Monday, November 5, 2012

ආයුබෝවන් එහෙනම්

ඔන්න අද අලුත් වැඩකට අත ගහන්න හිතුනා ,නිකම්මත් නෙමෙයි මාරයියගේ පොස්ට් එකෙන් පස්සේ ,
දැනට ලොකු අදහසක් නැතත් මන් බලාපොරොත්තු වෙනවා මේ බ්ලොග් එකෙන් මාතර ජන ජීවිතය ,විශේෂ තැන්,විශේෂ පුද්ගලයන් ගැන මෙන්ම ,බ්ලොග් අවකාශයේ සැරිසරන අපේ මාතර උන්දලට ජීවිතයේ ගම සමග බැදුණු රසවත් අවසථා ගැන සාකච්චා මණ්ඩපයක් කරන්නත් ,බලමු වැඩේ සාර්ථක වේවිද කියලා ,හැබැයි ඉතින් මාතර උන් එකතු උනොත් ඕන දෙයක් බැරි නැහැ ,එහෙනම් මාතර බෝ සමිදු පිහිටෙන් වැඩේ පටන් ගමු



14 comments:

  1. ජය වේවා. දිගටම කරගෙන යමු.

    ReplyDelete
  2. අවුලක්ම උනොත් තොයිලයක් නටලා ගොඩ දාගන්න බැරිය.

    බෙන්තර ගඟෙන් එහා පැත්තෙ නිසා ආරාධනාවක් නැතුවම මගේ සින්ඩියෙත් එල්ල ගත්තා.

    ReplyDelete
    Replies
    1. අපගේ හදපිරි ස්තුතිය ,දහ අට සන්නියක්ම නටමු

      Delete
  3. ලියමු ලියමු... දිගටම ලියමු...

    ReplyDelete
  4. ඔහේලට ඉතිං අපි දොඩන ඒවා අහගෙන ඇහැකි නං මක්කවෙනවද?

    ReplyDelete
  5. එලම කිරි..
    මටත් කියන්න දේවල් නම් තියෙයි. ජය වේවා!

    ReplyDelete
  6. බොහෝම හොඳයි..අපි මතක් කරලා දෙනකල්ම හිටිය එකයි වරද... :D

    වැඩේ හොඳට කරගෙන යන බව පේනවා මේ තාම අනිත් ලිපි ටික කියවන ගමන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ,ඔහෙලා කියනකන් අපිට අපි ගැන වගේ වගක් තිබ්බේ නැහැ නොවැ,තාමත් අලුත් නිසා ඇහැක් විදිහට තමයි ටයිප් කරන්නේ

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...