Monday, November 26, 2012

ඇත්තටම සතුට තියෙන්නේ කොහෙද ?


මේක මං හැමදාම මගෙන් අහන ප්‍රශ්නයක් ,ඒත් අද වෙනකම් හරි උත්තරයක්‌ හොයාගන්න මට බැරිඋනා ,ඔයාලා දන්නවද ඇත්තටම සතුට තියෙන්නේ කොහෙද කියලා නැත්නම් සතුට රදාපවතින්නේ මොනවා මතද කියලා ,

ඔයාල හිතන දේ කොමෙන්ට් කරලා යන්න ,

ඇත්තටම සතුට තියෙන්නේ කොහෙද ?

8 comments:

  1. මගේ නම් ඇත්තටම සතුට තියෙන්නේ අපේ මහත්තයා අතේ...

    ReplyDelete
  2. සතුට තියෙන්නෙ වචන වල....එතැනින් කාන්දුවෙලා එන සතුට හදවතේ රැඳිලා...ආයෙම වාෂ්ප වෙලා යනවා...

    ReplyDelete
  3. හිතන විදිය අනුව...

    ReplyDelete
  4. හිතන විදිය සහ පතන විදිහේ

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...