Monday, March 18, 2013

කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්....


ආ....කොහොමද සිරා ඩයල් එක නේද?කොහොමවුනත් හෙඩිම වගේ ඉස්සර කිව්වේ ලේසියෙන්ම අන්දන්න පුළුවන් උන්ට තමා.ඒත් ඉතින් චීනු කියන්නේ ලොකුම ජනගහනයට හිමිකම් කියන රටනේ.ඒ වගේම ලෝකේ වැඩියෙන්ම භාවිතා වෙන්නෙත් චීන මැන්ඩරින් භාෂාව තමා.ඉංග්‍රීසිත් ඒකට දෙවනිවෙලා තියෙනවා.තව ටික දොහකින් ලෝකේ ලොකුම ආර්ථිකෙට හිමිකම් කියන්නෙත් චීනා තමයි බොලව්.කොහොමවුනත් චීනේ කියන්නේ ඉස්සර ඉඳලම දඩාර සයිස් නිර්මාණ කරපු පොරවල් තමා.හොදම උදාහරණය චීන මහා ප්‍රාකාරය.අපේ රටෙත් මෑත කාලේ ලොකු ලොකු නිර්මාණ හැම එකටම වගේ චීන්නු අතගහලා තියෙනවා.ඒවා ගැන කතා මොකටද නේද....?කොහොමවුනත් අද කියන්න යන්නේ චීන්නු තමන්ගේ රටේ මෑත කාලීනව කරලා තියෙන කරමින් සිටින මහා පරිමාන නිර්මාණ කිහිපයක් ගැන තොරතුරු...




වැඩනිමකළ පසු ලොව විශාලතම සුළං බලාගාර සංකීර්ණය වෙන්නේ Jiuquan සුළං බලාගාර සංකීර්ණයයි.


Hangzhou බොක්කේ පාලම තමයි ලෝකයේ දිගම පාලම වෙන්නේ.





Su-Tong Yangtze පාලම තමයි කම්බි මත තිබෙන ලෝකයේ දිගම පාලම වෙන්නේ.


දකුණු බීජිං දුම්රියපොළ තමයි ආසියාවේ ලොකුම දුම්රියපොළ 


චීන රූපවාහිනී මූලස්ථානය ව.අඩි 1,551,837 වපසරියකින් යුක්තයි.



birds nest නම් ඔලිම්පික් ක්‍රීඩාංගනය

water cube නම් ජල තටාකය 


ටිබෙට් දුම්රිය මාර්ගය ලෝකයේ අසීරුතම මෙන්ම උසින්ම පිහිටි දුම්රිය මාර්ගය වෙනවා.


Pingtang telescope වැඩ නිමවූ පසු ලොව ඇති ලොකුම telescope එක වෙනවා.


Shanghai Tower වැඩ නිමවූ පසු ලොව දෙවැනි උසම ගොඩනැගිල්ල වේවි.


බීජිං ගුවන් තොටුපලේ තුන්වෙනි පර්යන්තය ලොව විශාලතම ගුවන් පර්යන්තය වුනා.පසුව මෙම වාර්තාව ඩුබායි ගුවන් තොටුපොල සතුවුණා.

ම්ම්...පින්තුර දැම්මොත්නම් ඉවරයක්‌ වෙන එකක් නැහැ වගේනේ.ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන ලැයිස්තුවත් බලන්නකෝ.


NameLength
metres (feet)
Main Span
metres (feet)
CompletedTrafficCountry
Danyang–Kunshan Grand Bridge
Beijing–Shanghai High-Speed Railway
Guinness: Longest bridge (any type), 2011[1]
164,800 m (540,700 ft)(Viaduct)2010High-speed railChina China
Tianjin Grand Bridge[2]
Beijing–Shanghai High-Speed Railway
Guinness: Second longest bridge (any type), 2011[1]
113,700 m (373,000 ft)(Viaduct)2010High-speed railChina China
Weinan Weihe Grand Bridge
Zhengzhou-Xi'an High-Speed Railway
79,732 m (261,588 ft)80 m (260 ft)[3]2008High-speed railChina China
Bang Na Expressway
Guinness: Longest Road Bridge, 2000[1]
54,000 m (177,000 ft)(Viaduct)2000 (open)RoadThailand Thailand
Beijing Grand Bridge
Beijing–Shanghai High-Speed Railway
48,153 m (157,982 ft)108 m (354 ft)2010High-speed railChina China
Lake Pontchartrain Causeway
Guinness: Longest bridge over water (continuous), 1969[4]
38,442 m (126,122 ft)46 m (151 ft)1956 (SB)
1969 (NB)
RoadUnited States United States
Manchac Swamp bridge36,710 m (120,440 ft)?1970RoadUnited States United States
Yangcun Bridge
Beijing-Tianjin Intercity Railway
35,812 m (117,493 ft)[5](Viaduct)2007High-speed railChina China
Hangzhou Bay Bridge35,673 m (117,037 ft)448 m (1,470 ft)2007RoadChina China
Runyang Bridge35,660 m (116,990 ft)[6]1,490 m (4,890 ft)2005RoadChina China
Donghai Bridge32,500 m (106,600 ft)400 m (1,300 ft)2005RoadChina China
Shanghai Maglev line29,908 m (98,123 ft)[7](Viaduct)2003MaglevChina China
StationElevationCountryRailway lineOpenedNotes
1Tanggula5,068 m (16,627 ft)[2][3] ChinaXining-Golmud-LhasaJuly 1, 2006
2
Tanggula North4,950 m (16,240 ft) ChinaXining-Golmud-Lhasa
Tanggula South ChinaXining-Golmud-Lhasa
3Tuoju4,890 m (16,043 ft) ChinaXining-Golmud-Lhasa
4Zhajiazangbu4,886 m (16,030 ft) ChinaXining-Golmud-Lhasa
5Ticlio4,829 m (15,843 ft) PeruLima-Huancayo1893
6Buqiangge4,823 m (15,823 ft)[2] ChinaXining-Golmud-Lhasa
7Cóndor4,786 m (15,702 ft) BoliviaRio Mulatos-Potosí
8Galera4,781 m (15,686 ft)[4][5] PeruLima-Huancayo1893
NoOrigin City
(Country)
Destination City
(Country)
Train Name
No
Operator NameDistanceNo. of StopsFrequencyScheduled running time
1Moscow (Russia)Vladivostok (Russia)Rossiya 002Russian Railways9259 km67Alternate days178 hrs (~7 days)
2Moscow (Russia)Beijing (China) via Harbin (China)Vostok 020Щ / 019ЧRussian Railways/China Railways8984 km44Weekly144 hrs (6 days)[1]
3Moscow (Russia)Beijing (China) via Ulan Bator(Mongolia)43 / 33Russian Railways/Mongolian Railways/China Railways7826 km33Weekly131 hrs (5 days +)[1]
4Guangzhou (China)Lhasa (China)T264China Railways4980 km10Daily54 hrs 30 mins (~2 days)[1]
5Guangzhou (China)Urumqi (China)T38China Railways4684 km31Daily54 hrs 13 mins (~2 days)[1]
6Toronto (Canada)Vancouver (Canada)The Canadian 1 / 2Via Rail4466 km663-Weekly86 h (3.5 days)
7Shanghai (China)Lhasa (China)T164China Railways4373 km12Daily48 hrs 56 mins(2 days)[1]
8Sydney (Australia)Perth (Australia)The Indian PacificGreat Southern Railway4352 km26Bi-Weekly65 hrs(2.5 days+)
9Dibrugarh (India)Kanniyakumari (India)Vivek Express / 15906Indian Railways4273 km55Weekly82 hrs 30 mins(3.5 days)
10Hangzhou (China)Ürümqi (China)K1595China Railways4168 km34Daily55 hrs 50 mins
11Shanghai (China)Urumqi (China)T52China Railways4077 km24Daily45 hrs 16 mins(2 days)[1]
12Emeryville (USA)Chicago (USA)California Zephyr/5Amtrak3924 km32Daily52hrs(2 days+)
13Beijing (China)Lhasa (China)T27China Railways3753 km9Daily43 hrs 51 mins (~2 days)[1]
14Jammu (India)Kanyakumari (India)Himsagar Express/16318Indian Railways3715 km71Weekly70 hrs 15 mins (~3 days)
15Harbin (China)Guangzhou (China)T238China Railways3647 km22Daily37 hrs 33 mins (~1.5 days)[1]
16Lianyungang (China)Urumqi (China)K1354China Railways3638 km36Daily48 hrs 37 mins (~2 days)[1]

බලාගෙන ගියාම චීන්නුත් ලේසි පාසු පොරවල් නෙමෙයි නේ........දැන් බැලුවහම වැඩක් කරගන්නත් කියන්න වෙන්නේ චීන්නුන්ටම තමා ...
පින්තුර හා තොරතුරු ගත්තේ- http://www.businessinsider.com/ සහ http://www.wikipedia.org/ වෙතිනි...

20 comments:

  1. ඒකනේ අපි හැම එකටම චීනව චැනල් කරන්නේ

    ReplyDelete
  2. පට්ටනේ
    ඒත් ගොඩක් ය චයිනිස් කිව්වම බය වෙනවා :)

    ReplyDelete
    Replies
    1. චීන භාණ්ඩ අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන නිසයි එහෙමවෙලා තියෙන්නේ

      Delete
  3. ගොඩක්ම ආසාවෙන් බැලුව හසරැල්..
    සමහර ඒවානම් දැක්කේ අදමයි..
    ඔයා post එක දාල තියෙන විදිහට කියවන්න
    ආස හිතෙනවා....
    දිගටම ලියන්න...

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි අපිව දනුවත්කරනවට, මේඩ් ඉන් චයිනා දැන් ලෝක වෙළදපලේ පිළිකාවක් වගේ වෙලා ඉවරයි..

    ReplyDelete
  5. ඒකනෙ බොල ලොකු මාම චීනටම කියල කොරවගන්නෙ.

    පෝස්ටුව නම් ගොඩක් වටිනව මචෝ

    ReplyDelete
    Replies
    1. චීන්නු තමයි චීන්නු

      Delete
  6. නොදත් වැදලත් තොරතුරු රැසක් ම දැනගත්තා හසරැල්.

    ReplyDelete
  7. සවිස්තරාත්මක දැනුවත් කිරිමක්.චින භාණ්ඩ තමයි දැන් හැමතැනම තියෙන්නේ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. චීනා ලෝකයේ සෑම වෙලදපොලක්ම ආක්‍රමණය කරලා ඉවරයි

      Delete
  8. අඩේ අර රුසියාවේ කෝච්චියේ යනකොට පිස්සු හැදෙනවා ඇති බන්.දවස් හතක් යනවා කියන්නේ.........

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....ඒක ගැනත් පොස්ට් එකක් දාන්නම්කො

      Delete
  9. හොද දක්ෂ ජාතියක් නේද? ස්තූතියි හසරැල් හැමදාම ඔයා නිසා දැනුමට දෙයක් එකතු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ජපනා හපනා කතාව තවදුරටත් වලංගු නෑ වගේ

      Delete
  10. පොඩි කොස්සක් තියනවා. ඔය සමහර චයිනීස් බඩු වගේ බිල්ඩින් එහෙමත් චීනා හදනවා නේද? ඔය හිටිගමන් සොරි වෙන්න කඩාගන වැටෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...ඇත්ත..ඒත් දැන් ලෝකේ ලොකුම ගොඩනැගිලි ගොඩක් තියෙන්නේ චීනේ

      Delete
  11. නිකන් පිස්සු වගේ මෙයා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා....පිස්සු වැටෙන්න එපා.රටවැසියෝ පව්...

      Delete
  12. ම්ම්ම්.... වටිනා කරුණු ටිකක්.... ස්තුතියි හසරැල්.....

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...