Sunday, December 30, 2012

2012 ටටා බයි බායි

2011 වසරේ ආරම්භ කලාට එක ලිපියක් විතරක් ලියපු බ්ලොග් එක මේ 2012 අවුරුද්දේ ඔක්තෝබර් අග නැවත පටන්ගන්න හිතුවා ,මේ මාස දෙකට දැනට 

ලිපි - 23 ක් 

හිට්ස්  - 2047 ක් 

කොමෙන්ට්ස් - 175 ක් (මගේ කොමෙන්ට් ඇතුළුව )

ෆලෝවර්ස්ලා - 32 ක් 

යාළුවො - ගොඩක් 

දැනුම  - හුගක් 

සිනාවන් - කප්පරක් 

බ්ලොග් අවකාශේ නිසා ලැබුනා ,එළබෙන 2013 අවුරුද්දේ මගේ ලොකුම බලාපොරොත්තුව තමා ස්ථාන මාරුවක් අරගෙන ගමට යන එක ,එහෙනම් එළබෙන 2013 අවුරුද්ද බ්ලොග් අවකාශේ ඔබ සැමටමත් ලෝක වාසී සියලු ජනතාවටත් සැපෙන් සෞභාග්යෙන් පිරි සිරි


සුබ නව වසරක් වේවා !


15 comments:

  1. ඔබටත් වාසනාවන්ත නව වසරක් වේවා...

    ReplyDelete
  2. ස්ථාන මාරුවක් අරගෙන ගමට යන්න ලැබෙන නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete
  3. ස්ථාන මාරු වුනාම හොදයි අලුතින් වැඩ පටන් ගන්න පුලුවනි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, මගේ අපේ ගම මාතර බ්ලොග් 1 වඩාත් හොදින් කරන්න පුළුවන් ගමට ගියොත් ,ඔබටත් සුබ නව වසරක්

      Delete
  4. කොහේ හරි කමක් නැහැ හොදින් ඉඳන් ජීවිතේ ගෙනියන්න
    හසරැල් ... ඔයාට සුබ නව වසරක් මෙයා ..

    ReplyDelete
  5. මාත් ආව හසරෑල් බලන්න... ලබන්නවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා !!!! දිගටම එන්නම් පෝස්ටු බලන්න...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න සාදරයෙන් පිලිගන්නවා ඒ වගේම ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  6. ඔබටත්, බ්ලොග් කියවන නොකියවන හැමෝටම 2013 සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  7. ජය වේවා අයියන්ඩි !!
    සුභ නව වසරකුත් වේවා !!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මලෝ ,ඔබ ඇතුළු පවුලේ සැමට

      Delete
  8. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක් - මුවට හසරැල්ලක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...