2011 වසරේ ආරම්භ කලාට එක ලිපියක් විතරක් ලියපු බ්ලොග් එක මේ 2012 අවුරුද්දේ ඔක්තෝබර් අග නැවත පටන්ගන්න හිතුවා ,මේ මාස දෙකට දැනට
ලිපි - 23 ක්
හිට්ස් - 2047 ක්
කොමෙන්ට්ස් - 175 ක් (මගේ කොමෙන්ට් ඇතුළුව )
ෆලෝවර්ස්ලා - 32 ක්
යාළුවො - ගොඩක්
දැනුම - හුගක්
සිනාවන් - කප්පරක්
බ්ලොග් අවකාශේ නිසා ලැබුනා ,එළබෙන 2013 අවුරුද්දේ මගේ ලොකුම බලාපොරොත්තුව තමා ස්ථාන මාරුවක් අරගෙන ගමට යන එක ,එහෙනම් එළබෙන 2013 අවුරුද්ද බ්ලොග් අවකාශේ ඔබ සැමටමත් ලෝක වාසී සියලු ජනතාවටත් සැපෙන් සෞභාග්යෙන් පිරි සිරි
ලිපි - 23 ක්
හිට්ස් - 2047 ක්
කොමෙන්ට්ස් - 175 ක් (මගේ කොමෙන්ට් ඇතුළුව )
ෆලෝවර්ස්ලා - 32 ක්
යාළුවො - ගොඩක්
දැනුම - හුගක්
සිනාවන් - කප්පරක්
බ්ලොග් අවකාශේ නිසා ලැබුනා ,එළබෙන 2013 අවුරුද්දේ මගේ ලොකුම බලාපොරොත්තුව තමා ස්ථාන මාරුවක් අරගෙන ගමට යන එක ,එහෙනම් එළබෙන 2013 අවුරුද්ද බ්ලොග් අවකාශේ ඔබ සැමටමත් ලෝක වාසී සියලු ජනතාවටත් සැපෙන් සෞභාග්යෙන් පිරි සිරි
සුබ නව වසරක් වේවා !
මං හසරැල්ලක් සහ අපේ ගම මාතර ලියන හසරැල්
ඔබටත් වාසනාවන්ත නව වසරක් වේවා...
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteස්ථාන මාරුවක් අරගෙන ගමට යන්න ලැබෙන නව වසරක් වේවා..!!
ReplyDeleteඔබටත් සුබ නව වසරක් වේවා
Deleteස්ථාන මාරු වුනාම හොදයි අලුතින් වැඩ පටන් ගන්න පුලුවනි..
ReplyDeleteඒක ඇත්ත, මගේ අපේ ගම මාතර බ්ලොග් 1 වඩාත් හොදින් කරන්න පුළුවන් ගමට ගියොත් ,ඔබටත් සුබ නව වසරක්
Deleteකොහේ හරි කමක් නැහැ හොදින් ඉඳන් ජීවිතේ ගෙනියන්න
ReplyDeleteහසරැල් ... ඔයාට සුබ නව වසරක් මෙයා ..
ඔබටත් එසේම වේවා
Deleteමාත් ආව හසරෑල් බලන්න... ලබන්නවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා !!!! දිගටම එන්නම් පෝස්ටු බලන්න...
ReplyDeleteඑන්න එන්න සාදරයෙන් පිලිගන්නවා ඒ වගේම ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
Deleteඔබටත්, බ්ලොග් කියවන නොකියවන හැමෝටම 2013 සුභ නව වසරක් වේවා!
ReplyDeleteඑසේම වේවා
Deleteජය වේවා අයියන්ඩි !!
ReplyDeleteසුභ නව වසරකුත් වේවා !!
එසේම වේවා මලෝ ,ඔබ ඇතුළු පවුලේ සැමට
Deleteඋදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
ReplyDeleteඅළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක් - මුවට හසරැල්ලක්
උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.