Monday, December 10, 2012

ඔහෙලට මෙයයි මතකෙයි




අදනම් මුකුත්ම කියන්නේ නෑ,මං අහන්නේ ඔයාලට මෙයයි මතකද කියලා විතරයි ,අන්න එයා පහුගිය දොහේ ලංකාවට ඇවිත්ලු .මතකයිනේ මෙයාගේ just another day සින්දුව ,සමහරවිට ඔයගොල්ලත් කැමති ඇති .




Found at Beemp3.com

9 comments:

  1. Jon Secada... හ්ම්ම්ම්! ආවා නේන්නම් ඊයෙද පෙරේදද කොහෙද...ලස්සනයි මේ සින්දුව

    ReplyDelete
    Replies
    1. දැන් නම් පොර හෙන චමින්ද

      Delete
  2. මොනවා කතාකරනවද ඒදවස්වල fan club එකේ පට්ටගහන සින්දුවක්නේ

    ReplyDelete
  3. මම නම් දන්නේ නැතෝ !!!

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...