Saturday, July 20, 2013

අපේ ගම මාතර - ආනයනය කරන ලදී ......


ඔයාල දන්නවා ඇතිනේ මගේ තව බ්ලොග් එකක් තිබුනා අපේ ගම මාතර කියලා.ඒත් ඉතින් මගේ අතින් පොස්ට් ලියවෙන්නේ නැති නිසාම ඒක අභාවයට ගිහින්.ඒක නිසා ඒකෙ තියෙන වැදගත් පොස්ට් ටික මේ බ්ලොග් එකට ගේන්න මං තීරණය කළා.කියවලා නැති අය කියවලා අදහසක් දාන්නකෝ.....

මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා










ප.ලි.-මේක දැම්මට අද හරි හෙට හරි පොස්ටුවක් දාන්න ඕනා....

14 comments:

  1. අඩේ අපේ ඉසව්වෙත් මාතර බත් කඩ තුනක් තියෙනවා. කෝකද ඇත්ත කෝකද බොරු එක කියලා හොයන්ඩ වෙන්නේ රසයෙන් විතරද ...අර මාතරට ට්‍රැවල් එකක් කියලා තිබුන පෝස්ටුව මරු. මොනව උනත් කෙල්ල තාමත් ලඟින් උන්න නම් අපි දෙන්නා අනිවා ඇවිදින්න එනවා දවසක් දාගෙන මාතරට. එයත් හරි කැමතියි ඇවිදින්න මාත් එක්ක. දැන් නම් ඉතින් බලමු. වෙලාවක ඇවිත් යන්න එනන්ම් තනියම හරි...මොකද ඒ තරම් අපුරු දේවල් ගොඩක් තියෙන බව පින්තූර වලින් කියනව...

    ReplyDelete
  2. ඒක හොඳයි hasaraල්..බ්ලොග් කීපයක් නඩත්තු කිරීම එපා වෙන වැඩක්..( දේශපාලන හේතුවකට වගේ නම් කමක් නැහැ.. )

    ReplyDelete
  3. හා දැං හොදා.. ප්‍රැටල් ටිකක් වැටිල තියෙන්නේ ඔය..

    ReplyDelete
  4. හොඳා හොඳා දැං එහෙනං මාතර ගැනත් ලියමු.

    ReplyDelete
  5. හරි හරි ... උඹ බඩුමුට්ටුත් අකුලගෙන මෙහේ ආපුකොට අපි මොටද එහේ බලාන ඉන්නෙ. ඔන්න අපිත් මෙහෙට ගෑටුවා.

    ReplyDelete
  6. මාතර ඇදුරො ගුරුකංකරන අය ඉන්නවා කිව්වට දැන් නම් ඒ අය මැරලාා ඇති...

    ReplyDelete
  7. අපේ ගම මාතර + හසරැල්ලක් => මාසරැල්ලක් => මසරැල්ලක්

    කියලා දාමුද ? අප්සට් වගේ නම් මල්ලක් කියලා දාමු.

    ReplyDelete
  8. ඒ බ්ලොගයටත් ගොඩවදින්නෙක්මි මම

    ReplyDelete
  9. ඔහෙලයි අහ උන් ගම ගැන පුදුම ආඩම්බරේකින් ඉන්නේ, නැතෙයි?

    ReplyDelete
  10. //අපේ ගම මාතර - ආනයනය කරන ලදී //

    සිරාවටම මේ යන විදිහට ගම ආනයනය කරන් වෙයි බං

    ReplyDelete
  11. දෙකක් ලියන්න අමාරුයි තමයි. එකක් හරියට කරමු.

    ReplyDelete
  12. අලුත් පෝස්ටුවකුත් දාමු එහෙනං.... මේ කලු සහ සුදුගේ මල්ලිද/? :)

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...