Sunday, April 14, 2013

සුබ අළුත් අවුරුද්දක් වේවා !


ලැබුවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද 
ඔබ සහ ඔබේ පවුලේ සැමට 
එළකිරි සහ ජලය පිරි 
සතුට සොම්නස සහ ආතල් පිරි
ජල්බරි ,ගුස්ති ,තොප්පි නැති 
පොලුවලින් ලණුවලින් තොර 
සමබර සහ සොමිබර 
ආතල් කිතල් පොල්තෙල් පිරි 
සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ....!


පින්තුරේ ඉස්සුවේ බුකියෙනි.

15 comments:

  1. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා!

    ReplyDelete
  2. ඔබටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. ලැබූ අලුත් අවුරුද්ද ඔබ ඇතුළු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!! හසරැල් වැඩි වැඩියෙන් නැගේවා...!! :)

    ReplyDelete
  4. හසරැල්ලෙන් පිරි සුබ නව වසරක් වේවා..!!!!!!!

    ReplyDelete
  5. පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

    ReplyDelete
  6. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
  7. දරුමල්ලන් වැඩි වැඩියෙන් ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  8. මේ චිත්‍රෙ ඇඳපු කෙනා උඹව නම් හරියටම ඇඳලා තියෙනවා මලේ. පියවරක් හරි ඉදිරියට යන්න හැකි අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  9. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  11. හසරැල්ලෙන් පිරි සුබ නව වසරක් වේවා

    ReplyDelete
  12. හික්ස් නියම පැතුම ආ

    එසේම වේවා

    ReplyDelete
  13. සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  14. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  15. රූපෙ අලුත් උනාට පරණ හසරැල්ම නේන්නම්. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්.

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...