ආ....කොහොමද සිරා ඩයල් එක නේද?කොහොමවුනත් හෙඩිම වගේ ඉස්සර කිව්වේ ලේසියෙන්ම අන්දන්න පුළුවන් උන්ට තමා.ඒත් ඉතින් චීනු කියන්නේ ලොකුම ජනගහනයට හිමිකම් කියන රටනේ.ඒ වගේම ලෝකේ වැඩියෙන්ම භාවිතා වෙන්නෙත් චීන මැන්ඩරින් භාෂාව තමා.ඉංග්‍රීසිත් ඒකට දෙවනිවෙලා තියෙනවා.තව ටික දොහකින් ලෝකේ ලොකුම ආර්ථිකෙට හිමිකම් කියන්නෙත් චීනා තමයි බොලව්.කොහොමවුනත් චීනේ කියන්නේ ඉස්සර ඉඳලම දඩාර සයිස් නිර්මාණ කරපු පොරවල් තමා.හොදම උදාහරණය චීන මහා ප්‍රාකාරය.අපේ රටෙත් මෑත කාලේ ලොකු ලොකු නිර්මාණ හැම එකටම වගේ චීන්නු අතගහලා තියෙනවා.ඒවා ගැන කතා මොකටද නේද....?කොහොමවුනත් අද කියන්න යන්නේ චීන්නු තමන්ගේ රටේ මෑත කාලීනව කරලා තියෙන කරමින් සිටින මහා පරිමාන නිර්මාණ කිහිපයක් ගැන තොරතුරු...
වැඩනිමකළ පසු ලොව විශාලතම සුළං බලාගාර සංකීර්ණය වෙන්නේ Jiuquan සුළං බලාගාර සංකීර්ණයයි.
Su-Tong Yangtze පාලම තමයි කම්බි මත තිබෙන ලෝකයේ දිගම පාලම වෙන්නේ.
දකුණු බීජිං දුම්රියපොළ තමයි ආසියාවේ ලොකුම දුම්රියපොළ
චීන රූපවාහිනී මූලස්ථානය ව.අඩි 1,551,837 වපසරියකින් යුක්තයි.
birds nest නම් ඔලිම්පික් ක්‍රීඩාංගනය
water cube නම් ජල තටාකය
ටිබෙට් දුම්රිය මාර්ගය ලෝකයේ අසීරුතම මෙන්ම උසින්ම පිහිටි දුම්රිය මාර්ගය වෙනවා.
Pingtang telescope වැඩ නිමවූ පසු ලොව ඇති ලොකුම telescope එක වෙනවා.
Shanghai Tower වැඩ නිමවූ පසු ලොව දෙවැනි උසම ගොඩනැගිල්ල වේවි.
බීජිං ගුවන් තොටුපලේ තුන්වෙනි පර්යන්තය ලොව විශාලතම ගුවන් පර්යන්තය වුනා.පසුව මෙම වාර්තාව ඩුබායි ගුවන් තොටුපොල සතුවුණා.
ම්ම්...පින්තුර දැම්මොත්නම් ඉවරයක් වෙන එකක් නැහැ වගේනේ.ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන ලැයිස්තුවත් බලන්නකෝ.
Name | Length metres (feet) | Main Span metres (feet) | Completed | Traffic | Country |
---|---|---|---|---|---|
Danyang–Kunshan Grand Bridge Beijing–Shanghai High-Speed Railway Guinness: Longest bridge (any type), 2011[1] | 164,800 m (540,700 ft) | (Viaduct) | 2010 | High-speed rail | China |
Tianjin Grand Bridge[2] Beijing–Shanghai High-Speed Railway Guinness: Second longest bridge (any type), 2011[1] | 113,700 m (373,000 ft) | (Viaduct) | 2010 | High-speed rail | China |
Weinan Weihe Grand Bridge Zhengzhou-Xi'an High-Speed Railway | 79,732 m (261,588 ft) | 80 m (260 ft)[3] | 2008 | High-speed rail | China |
Bang Na Expressway Guinness: Longest Road Bridge, 2000[1] | 54,000 m (177,000 ft) | (Viaduct) | 2000 (open) | Road | Thailand |
Beijing Grand Bridge Beijing–Shanghai High-Speed Railway | 48,153 m (157,982 ft) | 108 m (354 ft) | 2010 | High-speed rail | China |
Lake Pontchartrain Causeway Guinness: Longest bridge over water (continuous), 1969[4] | 38,442 m (126,122 ft) | 46 m (151 ft) | 1956 (SB) 1969 (NB) | Road | United States |
Manchac Swamp bridge | 36,710 m (120,440 ft) | ? | 1970 | Road | United States |
Yangcun Bridge Beijing-Tianjin Intercity Railway | 35,812 m (117,493 ft)[5] | (Viaduct) | 2007 | High-speed rail | China |
Hangzhou Bay Bridge | 35,673 m (117,037 ft) | 448 m (1,470 ft) | 2007 | Road | China |
Runyang Bridge | 35,660 m (116,990 ft)[6] | 1,490 m (4,890 ft) | 2005 | Road | China |
Donghai Bridge | 32,500 m (106,600 ft) | 400 m (1,300 ft) | 2005 | Road | China |
Shanghai Maglev line | 29,908 m (98,123 ft)[7] | (Viaduct) | 2003 | Maglev | China |
Rank | Station | Country | Location | Capacity (MW) | Electricity generation (TWh) | Fuel type | Ref |
---|---|---|---|---|---|---|---|
1 | Three Gorges Dam | China | 30°49′15″N111°00′08″E | 22,500 | 84.37[9] | Hydroelectricity | [1][2] |
2 | Itaipu Dam | Brazil Paraguay | 25°24′31″S54°35′21″W | 14,000[note 1] | 94.69[10] | Hydroelectricity | [11][12] |
3 | Guri Dam | Venezuela | 07°45′59″N62°59′57″W | 10,235 | 53.41[13] | Hydroelectricity | [14] |
4 | Tucurui Dam | Brazil | 03°49′53″S49°38′36″W | 8,370 | 21.4 | Hydroelectricity | [15] |
5 | Kashiwazaki-Kariwa Nuclear Power Plant | Japan | 37°25 ′45″N138°35′43″E | 8,212[note 2] | 24.63 | Nuclear | [16] |
Station | Elevation | Country | Railway line | Opened | Notes | |
---|---|---|---|---|---|---|
1 | Tanggula | 5,068 m (16,627 ft)[2][3] | China | Xining-Golmud-Lhasa | July 1, 2006 | |
Tanggula North | 4,950 m (16,240 ft) | China | Xining-Golmud-Lhasa | |||
Tanggula South | China | Xining-Golmud-Lhasa | ||||
3 | Tuoju | 4,890 m (16,043 ft) | China | Xining-Golmud-Lhasa | ||
4 | Zhajiazangbu | 4,886 m (16,030 ft) | China | Xining-Golmud-Lhasa | ||
5 | Ticlio | 4,829 m (15,843 ft) | Peru | Lima-Huancayo | 1893 | |
6 | Buqiangge | 4,823 m (15,823 ft)[2] | China | Xining-Golmud-Lhasa | ||
7 | Cóndor | 4,786 m (15,702 ft) | Bolivia | Rio Mulatos-Potosí | ||
8 | Galera | 4,781 m (15,686 ft)[4][5] | Peru | Lima-Huancayo | 1893 |
No | Origin City (Country) | Destination City (Country) | Train Name No | Operator Name | Distance | No. of Stops | Frequency | Scheduled running time |
---|---|---|---|---|---|---|---|---|
1 | Moscow (Russia) | Vladivostok (Russia) | Rossiya 002 | Russian Railways | 9259 km | 67 | Alternate days | 178 hrs (~7 days) |
2 | Moscow (Russia) | Beijing (China) via Harbin (China) | Vostok 020Щ / 019Ч | Russian Railways/China Railways | 8984 km | 44 | Weekly | 144 hrs (6 days)[1] |
3 | Moscow (Russia) | Beijing (China) via Ulan Bator(Mongolia) | 43 / 33 | Russian Railways/Mongolian Railways/China Railways | 7826 km | 33 | Weekly | 131 hrs (5 days +)[1] |
4 | Guangzhou (China) | Lhasa (China) | T264 | China Railways | 4980 km | 10 | Daily | 54 hrs 30 mins (~2 days)[1] |
5 | Guangzhou (China) | Urumqi (China) | T38 | China Railways | 4684 km | 31 | Daily | 54 hrs 13 mins (~2 days)[1] |
6 | Toronto (Canada) | Vancouver (Canada) | The Canadian 1 / 2 | Via Rail | 4466 km | 66 | 3-Weekly | 86 h (3.5 days) |
7 | Shanghai (China) | Lhasa (China) | T164 | China Railways | 4373 km | 12 | Daily | 48 hrs 56 mins(2 days)[1] |
8 | Sydney (Australia) | Perth (Australia) | The Indian Pacific | Great Southern Railway | 4352 km | 26 | Bi-Weekly | 65 hrs(2.5 days+) |
9 | Dibrugarh (India) | Kanniyakumari (India) | Vivek Express / 15906 | Indian Railways | 4273 km | 55 | Weekly | 82 hrs 30 mins(3.5 days) |
10 | Hangzhou (China) | Ürümqi (China) | K1595 | China Railways | 4168 km | 34 | Daily | 55 hrs 50 mins |
11 | Shanghai (China) | Urumqi (China) | T52 | China Railways | 4077 km | 24 | Daily | 45 hrs 16 mins(2 days)[1] |
12 | Emeryville (USA) | Chicago (USA) | California Zephyr/5 | Amtrak | 3924 km | 32 | Daily | 52hrs(2 days+) |
13 | Beijing (China) | Lhasa (China) | T27 | China Railways | 3753 km | 9 | Daily | 43 hrs 51 mins (~2 days)[1] |
14 | Jammu (India) | Kanyakumari (India) | Himsagar Express/16318 | Indian Railways | 3715 km | 71 | Weekly | 70 hrs 15 mins (~3 days) |
15 | Harbin (China) | Guangzhou (China) | T238 | China Railways | 3647 km | 22 | Daily | 37 hrs 33 mins (~1.5 days)[1] |
16 | Lianyungang (China) | Urumqi (China) | K1354 | China Railways | 3638 km | 36 | Daily | 48 hrs 37 mins (~2 days)[1] |
බලාගෙන ගියාම චීන්නුත් ලේසි පාසු පොරවල් නෙමෙයි නේ........දැන් බැලුවහම වැඩක් කරගන්නත් කියන්න වෙන්නේ චීන්නුන්ටම තමා ...
පින්තුර හා තොරතුරු ගත්තේ- http://www.businessinsider.com/ සහ http://www.wikipedia.org/ වෙතිනි...
ඒකනේ අපි හැම එකටම චීනව චැනල් කරන්නේ
ReplyDeleteපට්ටනේ
ReplyDeleteඒත් ගොඩක් ය චයිනිස් කිව්වම බය වෙනවා :)
චීන භාණ්ඩ අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන නිසයි එහෙමවෙලා තියෙන්නේ
Deleteගොඩක්ම ආසාවෙන් බැලුව හසරැල්..
ReplyDeleteසමහර ඒවානම් දැක්කේ අදමයි..
ඔයා post එක දාල තියෙන විදිහට කියවන්න
ආස හිතෙනවා....
දිගටම ලියන්න...
ඕ කේ
Deleteගොඩක් ස්තුතියි අපිව දනුවත්කරනවට, මේඩ් ඉන් චයිනා දැන් ලෝක වෙළදපලේ පිළිකාවක් වගේ වෙලා ඉවරයි..
ReplyDeleteඒකනෙ බොල ලොකු මාම චීනටම කියල කොරවගන්නෙ.
ReplyDeleteපෝස්ටුව නම් ගොඩක් වටිනව මචෝ
චීන්නු තමයි චීන්නු
Deleteනොදත් වැදලත් තොරතුරු රැසක් ම දැනගත්තා හසරැල්.
ReplyDeleteසවිස්තරාත්මක දැනුවත් කිරිමක්.චින භාණ්ඩ තමයි දැන් හැමතැනම තියෙන්නේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
චීනා ලෝකයේ සෑම වෙලදපොලක්ම ආක්‍රමණය කරලා ඉවරයි
Deleteඅඩේ අර රුසියාවේ කෝච්චියේ යනකොට පිස්සු හැදෙනවා ඇති බන්.දවස් හතක් යනවා කියන්නේ.........
ReplyDeleteම්ම්ම්....ඒක ගැනත් පොස්ට් එකක් දාන්නම්කො
Deleteහොද දක්ෂ ජාතියක් නේද? ස්තූතියි හසරැල් හැමදාම ඔයා නිසා දැනුමට දෙයක් එකතු වෙනවා..
ReplyDeleteජපනා හපනා කතාව තවදුරටත් වලංගු නෑ වගේ
Deleteපොඩි කොස්සක් තියනවා. ඔය සමහර චයිනීස් බඩු වගේ බිල්ඩින් එහෙමත් චීනා හදනවා නේද? ඔය හිටිගමන් සොරි වෙන්න කඩාගන වැටෙන්නේ?
ReplyDeleteම්ම්ම්...ඇත්ත..ඒත් දැන් ලෝකේ ලොකුම ගොඩනැගිලි ගොඩක් තියෙන්නේ චීනේ
Deleteනිකන් පිස්සු වගේ මෙයා...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හා....පිස්සු වැටෙන්න එපා.රටවැසියෝ පව්...
Deleteම්ම්ම්.... වටිනා කරුණු ටිකක්.... ස්තුතියි හසරැල්.....
ReplyDelete