ඔන්න අද නිවාඩු දවසේ යාලුවනේ මන් හිතුවා මගේ ප්‍රියතම නළුවාගේතොරතුරු සහ චිත්‍රපටි කිහිපයක විස්තර ඔයගොල්ලත් එක්ක බෙදා ගන්න ,
සමහර අය නම් දැක්ක ගමන් අදුනගන්න ඇති ,කොහොම උනත් මෙන්න පිළිගන්න දන්නා නොදන්නා ඔක්කොම මෙයා තමයි ටොම් හැන්ක්ස් කියන්නේ නැත්නම් සිංහලෙන් කිව්වොත් Thomas Jeffrey Hanks.
ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ අරක්කමියකු වූ පියාටත් රෝහල් සේවිකාවක් වූ මවටත් දාව 1956 උපත ලැබුවේ සිව් දෙනෙක්ගෙන් යුතු දරුවන්ගෙන් තෙවැන්නා හැටියට ,කුඩා කාලයේදීම මවුපින්ගේ වෙන්වීම නිසා පියාගේ බාරයට ඔහු පත්වෙනවා ,
පාසලේදී සාමාන්‍ය සිසුවෙකු වන ඔහු රංගනය පිළිබද විශේෂ උනන්දුවක් දක්වනවා ,කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයෙන් උසස් අද්යාපනය ඔහු ලබන්නේත් රගපෑම පිලිබදවයි ,
1979 නිව් යෝක් නගරයට පැමිණෙන ඔහු මුල් කාලයේ අඩු වියදම් චිත්‍රපටි වල රගපෑමෙන් ජීවිකාව සරි කරගන්නවා ,කොහොම උනත් පසුකාලීනව හොලිවුඩයේ දැවැන්ත තාරුකාවක් වන ඔහු ඔස්කාර් සම්මානයෙන් පවා පුද ලබනවා ,
ඔන්න දැන් ඔහු රගපාපු චිත්‍ර පටිවලින් මන් ආසම ඒවා ගැන විස්තර ටිකක් දෙන්නයි යන්නේ ,
රටකට ඇතුළුවෙන්න විසා නැතුව ගුවන් තොටුපොළේ ජීවත්වෙන මිනිසෙකු ගැන අපුරු කතාවක්
------------------------------------------------------------------------------------------------------------
අපි අහලා තියෙන රෝබින්සෝන් කෲසෝ වගේ කතාවක් ,මිනිසෙකු සතු ආත්ම දහිරිය ගැන කියලා දෙන ෆිල්ම් එකක් ,
----------------------------------------------------------------------------------------------------------
මෙතෙක් නිපදවපු හොදම යුද චිත්‍රපටි අතරේ ඉහලින්ම ඇති මෙය යුද්දයේ කුරිරු බව මෙන්ම සොල්දාදුවෙකු සතු කැපවීම මැනවින් විදහා පෙන්වනවා ,

මුල් කාලයේ රගපාපු එකක් වන මෙහි පොඩි ළමයෙකු ලොකු මිනිසෙකු වන්නට සිහින දකින කතාවක් දකින්නට පුළුවන්

දැන් තමයි හොදම ඒක දෙන්න යන්නේ
ඇමෙරිකානු මෑත ඉතිහාසයේ කලපරිච්චේදයක් හරහා දිවෙන මෙහි කතානායකයා එම කාලසීමාවේ සෑම වැදගත් අවස්ථාවකටම සහබාගී වී තියෙනවා ,ආදරය ,විරහව ,දුක ,සතුට ,විනෝදය ,අපේක්ෂා බංගත්වය,කුරිරු බව ,වේදනාව ,මව් සෙනෙහස ,ආදී මෙකී නොකී හැමදේම දකින්න පුළුවන් ,සමහර දර්ශන වැඩිහිටියන්ට වඩාත් සුදුසු උවත් ඒවා පවා මනා සංයමයකින් යුතුව ඉදිරිපත්කර තියෙනවා ,පුලුවන්නම් හොයාගෙන බලන්න පාඩු නැහැ ,
ඉතින් මෙන්න මෙයා ගැන වැඩිදුර විස්තර මෙතනින් බලන්න පුළුවන්
http://en.wikipedia.org/wiki/Tom_Hanks
ගිහින් එන්නං ,