කාලෙකින් බ්ලොග් 1 පැත්තේ ආවේ ,දැකුළු මල් ටිකක් කඩලා දාන්නයි .
පලවෙනි පොස්ට් එකටම දාන්න හිතුනේ මගේ හිත කාලෙකින් සසල කලදෙයක් ,ඇත්තටම දැනටමත් ඔයගොල්ලා මෙයා ගැන දන්නවා ඇති ,
මේ පුංචි සුරන්ගනාවිට වෙච්ච දේ නම් ඇත්තටම අදහා ගන්න බැරිතරම් ,ඔයාලා ඇගේ කතාව මේ වෙනකොටත් දැකලා නැත්නම් බලන්න
බටහිර රටක උනත් කෙල්ලෙක්ට ඔක්කොටම වඩා වටින්නේ තමන්ගේ ආත්ම ගෞරවය බව ඈ ලෝකෙට කියාදුන්නා ,හෙට මේ දේ ඕනා කෙනෙකුට වෙන්න පුළුවන් ,පරිස්සම තමයි වැදගත් ,
වැඩිදුර විස්තර මෙතනින්
යකෝ මේක විතරයි කවුරුවත් කොමෙන්ට් නොකරපු එකම පොස්ටුව,ඔන්නොහෙ මංම කොමෙන්ට් කරනවා,\
ReplyDelete@හසරැල් - ඇත්ත ,හොදට ලියලා තියෙනවා