නුපේ හන්දිය
බ්‍රෝඩ්වේ පාර
තේක්ක ගහ ගාව
(@ සයුරි - තේක්ක ගහනම් කපලා ඔන්න )
යෝදයගේ බයිසිකලේ
මහානාම පාලම
මහානාම පාලම
මේක දැක්කගමන් මතක් උනේ මොකක්ද ?
මේක නේද?මේ නම් මාතර නෙමෙයි ,
මේ නම් මාතර වෙරල උද්‍යානය
පරෙවි දූවේ පාලම
පරෙවි දූව
මාතර වෙරල උද්‍යානය
වීදි ලාම්පු
සුනාමි ස්මාරකය
බ්‍රෝඩ්වේ ෆිල්ම් හෝල් එක (දැන්නම් කාර්ගිල්ස් එක වෙලා )
ගෙහුං එන්නං

