tag:blogger.com,1999:blog-1771466432091224600.post472792623114488173..comments2023-10-28T19:13:04.675+05:30Comments on හසරැල්ලක්: මරණ බිය - Going Solo 12 හසරැල්http://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1771466432091224600.post-11155950950439442742015-01-05T22:50:33.681+05:302015-01-05T22:50:33.681+05:30උඹ කථා නොකලට අපි කථා කරනවා...ඔය ඉහළිනුත් අපූරුවට ක...උඹ කථා නොකලට අපි කථා කරනවා...ඔය ඉහළිනුත් අපූරුවට කථා වෙලා තියෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-7168206152673688302015-01-04T20:24:43.925+05:302015-01-04T20:24:43.925+05:30බ්ලොග් එකේ දේශපාලනය කතා නොකරමි..බ්ලොග් එකේ දේශපාලනය කතා නොකරමි..හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-89860832094796079792015-01-04T17:57:14.531+05:302015-01-04T17:57:14.531+05:30ඔය බුත්තල බෝම්බ ප්‍රහාරයේ රූප රාමු ඉස් ඉස්සෙල්ලාම ...ඔය බුත්තල බෝම්බ ප්‍රහාරයේ රූප රාමු ඉස් ඉස්සෙල්ලාම රූපවාහිනී ප්රවෘත්ති තුලින් දකින කොට ඇතිවුන කම්පනය මට මතක් උනා...පස්සෙ කාලෙක ඔය මාර්ගයෙන් ගමනක් යද්දිත් මේ සිදුවීම මට මතක් උනා. එදා මිය ගිය අය අතර අවුරුදු 24 ක තරුණියක් හිටියා...ඒ පවුලෙ එකම දියණයි...ඇගේ සිරුර බදාගෙන ඒ තාත්තා රෝහලේදි නැගූ විලාපය ගැන මම පත්තරේකින් කියෙව්වා...ඒ කාලය ඇත්තටම හීනයක් වගේ....

යුද්ධය ඉවර උනා කියලා ලංකාවෙ එතැනින් පස්සෙ තිබ්බ යුද්ධය දිනන්න ජනාධිපති තුමාට හැකියාව ලැබුනෙ නෑ...ඔහු ජනතාව අමතක කර ඒකාධිපතියෙක් බවට බත් උනා...ඒ නිසා මෙදා පාර පුටුවෙන් බස්සන්න කාලය ඇවිත්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-50679767861380788952014-12-31T22:25:14.498+05:302014-12-31T22:25:14.498+05:30සුභම සුභ නව වසරක් වේවා........................
ක...සුභම සුභ නව වසරක් වේවා........................

කුගැගීපAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-29287442310814259002014-12-31T13:39:25.078+05:302014-12-31T13:39:25.078+05:30මේ වගේම කමෙන්ට් එකක් කොටල ආපහු මකල දැම්ම, දේශපාලන ...මේ වගේම කමෙන්ට් එකක් කොටල ආපහු මකල දැම්ම, දේශපාලන කෝනෙන් බලන්ඩ එපා කියපු හින්ද . DDT බොදු බල සේනා වගේ සංවිදාන අටෝල ජාති වාදය වපුරල ඒකෙ උච්ච අවස්ථාවේ චන්දයකට රට ඇදගෙන ගිය කතාව මම ලිවුව . අනික් ටික මේ කමෙන්ට් එකමයි.
හැට් ඕෆ් DDT.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-8272203063883216632014-12-31T11:53:14.124+05:302014-12-31T11:53:14.124+05:30හසරැල්, උඹ මේ විදියට උඹේ අත්දැකීම් ලියපු එක හොඳයි....හසරැල්, උඹ මේ විදියට උඹේ අත්දැකීම් ලියපු එක හොඳයි. ඉන්දික කියනව වගේ ඒ ගැන නෙවි ගැටළුව තිබෙන්නෙ, ඔය මාරයයියා උදේ පාන්දරම ඇවිත් දාලා ගිය කමෙන්ට් එකෙන්ම පේනව ඔවුන් මෙයින් අපේක්ෂා කරන දෙය. අපි හැමෝටම ඒ කාලකණ්නි අඳුරු යුගය මතකයි. පාරට බහින මිනිහෙක් ආයෙ ගෙදර එනකන් විශ්වාස නෑ. චෙක් පොයින්ට්වල දි බැහැල බෑග් උස්සගෙන ගියපු හැටි, රටේ ආර්ථිකයට වැදුනු මරු පහරවල් කිසිවෙක්ට අමතක නෑ. ඔව් එල්ටීටීඊ ත්රස්තවාදීන් රටේ ඇති කරපු ඒ භීෂණය නිමා උනා/ කළා. ඒ වෙනුවෙන් මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ඊට දේශපාලන නායකත්වය දීපු ජනාධිපතිතුමා, ආරක්ෂක අමාත්‍යංශයෙ ලේකම්වරයා, හිටපු හැම ආණ්ඩුවකටම සාර්ථකව හෝ අසාර්ථකව යුද්ධය කරන්න පටි තදකරන් සහයෝගය දුන්නු මේ රටේ ජනතාව (ඒ හැම සතයක්ම මේ රටේ මහජන මුදල්, සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝගෙම සල්ලි) මේ සියලුම අය ඒ වෙනුවෙනු කැපකිරීම් කරා. එහි ගෞරවය අපි හැමදෙනාටම. ඔව්, සේනාධිනායකය වශයෙන් සියලු බලපෑම් හමුවෙ නොසැලී සිටීමෙන් ජනාධිපතිතුමා විශේෂ කාර්යභාරයක් කළා. ඒ වෙනුවෙන් ඔහු ජීවිතකාලය පුරාම මේ රටේ ජනාධිපතිධූරය දැරිය යුතුද? ඔහුගෙන් පසු ඔහුගෙ පවුලෙ කෙනෙක් ඒ තනතුරට පැමිණිය යුතුද? මම නම් හිතන්නෙ නැහැ.
අද වන විට දේශපාලනික, අර්ථික, සමාජීය වශයෙන් රට පත්වෙල තියෙන තත්ත්වය ඇස් - කන් තිබෙන හැමෝම දන්නවා. මහජන මුදල් නාස්තිය - දූෂණය - රටේ යහපාලනය - නීතියෙ ආධිපත්‍යය බිඳවැටීම දවසින් දවස නරක අතට හැරෙනව. 17 වෙනි සංශෝධනය අහෝසි කරේ අපි වෙනුවෙන්ද. ප්‍රාදේශිය දේශපාලකයින්ගෙ චණ්ඩිකම් - පොලිසියෙ චණ්ඩිකම් පහුගිය කාලය පුරාම අපි දැක්කා. සාමය ඇති කරපු රටේ අධිවේගයෙන් ආරක්ෂක රථ පිරිවරාගෙන මිනිස්සු මහමග මරමින් යන රථ පෙළපාලි අපි දකිනව. ඇයි එයාලටත් සාමකාමීව මාර්ග නීති පිළිපදිමින් අනිත් මිනිස්සු වගේ පාරෙ යන්න බැරිද. අඩුතරමෙ මේ රටේ රාජ්‍ය නායකය වෙනුවෙන් අපිට ඒ වගේ දේවල් විඳගන්න පුළුවන්. ඒත් දැන් කොල්ලයි බල්ලයි හැම එකාම පාරෙ යන්නෙ එහෙමයි. මොනාද මේ වෙන්නෙ, අපි එක භීෂණයකින් මිදුනෙ තව එකකට ගොදුරු වෙන්නද.
නිදහසින් පසු මේ රට යුද්ධයක් දක්වා ඇදිල ගියපු අයුරු අපි ඒ කාලවල නොහිටියට අපි කියවල තියෙනව අහල තියෙනව. මාරය අයිය කියනව වගේ එක් ජාතියක් නියෝජනය කරන දේශපාලන පක්ෂයක ඉල්ලීම් ඉටුකිරීම නොකිරීම වගේ සිල්ලර කාරණාවලට එහා ගිය තත්ත්වයක් එය. සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම ඉපදුනේ මේ රටේ. අපි හැමෝටම මිනිස්සු විදියට ගෞරවනීයව මේ රටේ ජීවත් වෙන්න අවස්ථාව තිබෙන්න ඕන. ජාතිකත්වය අනුව වෙන්කරල ප්‍රශ්න ඇතිකරල අන්ත ජාතිවාදයට පාරකපල ආයිත් අපි කොතනටද යන්න හදන්නෙ. ඒවයි නිවැරදි කරගත යුතු. තමන්ගෙ වගකීම් පැහැරහැරල අන්තවාදීන්ට ඔවුන්ගෙ අදහස්වලට - විදේශ මැදිහත්වීම්වලට අවස්ථාවක් දෙන්නෙ මේ අයමයි.
මම කියන්නෙ නැහැ සිරිසේන මහත්තය ආවොත් සක්‍රයා වගේ මේ ප්‍රශ්න හැම එකම දවසින් දෙකෙන් විසඳයි කියල. මගේ අදහස ඔහු ඒව කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. ඒත් වර්තමාන ජනාධිපතිවරයා අනිවාර්යෙන්ම කරන්නෙ නෑ. (ඔහුට අපි අවස්ථාව දීල බලන් හිටියනේ-මෙච්චරකල් ප්‍රශ්න වැඩිවුනා මිස අඩුවුනේ නෑ. අවංක උවමනාවක් තිබුන නම් ඡන්දයක් එනකන් ඉන්නෙ නැතුව ඔහුට ක්‍රියාත්මක වෙන්න අවස්ථාව තිබුනා. අඩුතරමෙ වැරදි කරන එවුන්ට මුලින්ම තරාතිරම නොබල දඬුවම් කළා නම් අනිත් අය ඒක පාඩමකට ගන්නව, දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත) එහෙනම් කතාකරන්න දෙයක් නෑ. කිසිවක්ම බලාපොරොත්තු වෙන්න බැරි තැනින් 50% ක් හරි බලාපොරොත්තු වෙන්න පුළුවන් තැනට යන්න තමා වෙලා තිබෙන්නෙ.
සමාවෙන්න හසරැල් මේ වගේ ලිපියකට මෙහෙම කමෙන්ට් කරන්න උනාට. ඒත් හැම මැතිවරණයකදිම යුද්ධයත් එහි අමිහිරි මතකයනුත් පෙන්වමින් ඡන්ද මංකොල්ල කන්න හදන, මේ වගේ ලිපියක් දැකල උඩදාගෙන කඩේ යන්න දඟලන අය දැක්කම මෙහෙම නොකිය බෑ.
DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-80024654890809363032014-12-31T11:48:18.491+05:302014-12-31T11:48:18.491+05:30මංද හසරැල්
මේ වෙලාවේ මේ වගේ කතා කියපුවම එක එක විදි...මංද හසරැල්
මේ වෙලාවේ මේ වගේ කතා කියපුවම එක එක විදියට හිතන්න පුලුවන්
ඒත් ඇත්තම කියනව නං ඒ අත්දැකීම විදපු කෙනෙක්ම තමා ඒ මොකද්ද කියල දන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-22820716139737795112014-12-31T08:48:38.766+05:302014-12-31T08:48:38.766+05:30නැහැ ඒ කතාවත් මම තමයි ලිව්වේ....
http://hasaralla...නැහැ ඒ කතාවත් මම තමයි ලිව්වේ....

http://hasarallak.blogspot.com/2012/11/2.htmlහසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-62910543659818983522014-12-31T00:58:12.676+05:302014-12-31T00:58:12.676+05:30මට මතකයි සුදීක අයිය ලිව්වා මේ කතාවෙම අර බෆල් එකට ක...මට මතකයි සුදීක අයිය ලිව්වා මේ කතාවෙම අර බෆල් එකට ක්ලේමෝ තිබ්බ වෙලේ එතනින් යන්න ආව බැංකුවෙ ඩ්‍රයිවර් වෙඩි වැදුන අයව කොටින්ට හිතන්නවත් ඉඩක් නොතබා බැරියර් දෙකකුත් කඩාගෙන ලෑල්ලට පාගලා රෝහලට ගෙනිච්ව හැටි ……

පුලුවන් නං ඒ ලින්ක් එකත් එකතු කරපං මචෝ..මට හොයාගන්න බෑ ..පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-16461795928163483952014-12-30T21:44:52.516+05:302014-12-30T21:44:52.516+05:30ඕවා ඇවිල්ල බං මිනිස්සුන්ට අමතක නොවෛන දේවල්.... ඇන ...ඕවා ඇවිල්ල බං මිනිස්සුන්ට අමතක නොවෛන දේවල්.... ඇන ඇන මතක් නොකලට...

ප්‍රශ්නෙ තියෙන්නෙ දේශපාලුවො හැමදාම කළේ යුද්ධෙ මාකට් කරපු එක.. අදටත් කරන්නෙ ඒකම තමයි... අන්න ඒකයි ඔය මාරයා සහ ඉන්දිකගෙ කමෙන්ට් වලින් පේන්න තියෙන්නෙ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-24900621904023203872014-12-30T21:42:11.812+05:302014-12-30T21:42:11.812+05:30අපේ තාත්තවයි මාරයවයි බෝතලේකට සෙට් කරන්න හොඳයි... බ...අපේ තාත්තවයි මාරයවයි බෝතලේකට සෙට් කරන්න හොඳයි... බයිට් එකට ගන්න බැරියැ මෛත්‍රීව.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-25837323873580514682014-12-30T20:56:47.138+05:302014-12-30T20:56:47.138+05:30චමත් මලේ, මම උඹ ලියාපු සංවේදී කතාව හෑල්ලු කරන්නෙ න...චමත් මලේ, මම උඹ ලියාපු සංවේදී කතාව හෑල්ලු කරන්නෙ නෑ. නමුත් අපේ මාරයගෙ කතාවටයි යමක් එකතු කරේ.

දේශපාලන කෝනයෙන් තොරව බලන්න බැරි ඇයි? උඹ මේ කතාව ඡන්දෙ කටේ, රටේ වැඩිපුර යුද්ධෙ විකුණල එක්කෙනෙක් නැවත වරමක් ඉල්ලන මොහොතක ලිව්වම කොහොමද බං එහෙම නැතුව බලන්නෙ?

මගේ තාත්තත් හමුදවෙ, අක්කත් හමුදාවෙ, බාප්ප, අම්මගෙ අක්කගෙ පුතා, එයාගෙ නෝන මේ සේරම ත්‍රිවිධ හමුදාවල. ඒතියා පැන්ෂන් ගිය ලොකු අම්මත් අයි ගියෙ ආමි හොස්පිට්ල් එකේ වැඩට.

මමත් ගියා 95දි ඕකට බැඳෙන්න. එතකොට 3වෙනි ඊළාම් යුද්දෙ පටන් ගත්ත ගමන්. අපේ තාත්ත ජිල්මාට් එකක් දාල මාව අන්තිමට තිබ්බ ආරක්ෂක අමාත්‍යංසෙ ඉන්ටර්වීව් එකට කලින් හැලුව.

අපිත් තාත්ත යාපනේ ඉඳල ගෙදර එනකල් මග බලං ඉඳපු, ප්රවෘත්ති වලට භය වෙච්චි මිනිස්සු.

මම 95දි වැළිකන්දෙ ඉස්පිරිතාලෙ බෞද්ධ ශිශ්ය සම්මේලන ශාඛාවෙ ළමයි එක්ක වැඩසටහනක් ඉවරකරල ගමේ ගේක හිටියෙ. රෑ එහා ගමට කොටි ගැහුව. අර දොසතර බෙදපු නලා සද්දෙ නිසා යන්තන් කැලේ පැනල හැන්ගිල කජුගස් අස්සෙ රෑ ගතකරල බේරුන.

වවුනියාවෙදි සිධාර්ථන්ල වෙඩි තියද්දි නූලෙන් බේරුන. උඹල ඔය කියන එෆ්.ඩී.එල් වලට ගිහින් මඩුකන්දෙදි, ඒ කොල්ලො එක්ක දවාලෙ සින්දු කියල කතා කරල උන් එක්ක ඉන්නව කියල හිත හදල ආව.

කොළඹින් අනුරාධපුරෙන් එහාට යන්න භය කාලෙ අපි මැදවච්චිය, වෞනියාව, මහවිළච්චිය, වැළිකන්ද, දිඹුලාගල ගංවල සිංහල බෞද්ධ ළමයින්ට කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් කරා, ආධාර බෙදුව ධර්ම විජය පදණම එක්ක.

කොටිම්ම යුද්ධෙ නම් අත්දැකීම සාමාන්‍ය මිනිහෙක්ට එහා ගිහින් උපරිමෙන් වින්ද. නමුත් එහෙමෙයි කියල මේ වෙන දේ ඒවට යට කරන්න, හිලව් කරන්න බෑ මලී.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-64917156123529416152014-12-30T20:41:57.653+05:302014-12-30T20:41:57.653+05:30අපිට දේශපාලන කෝණයෙන් නැතිව මේ ගැන බලන්නම බැරිද? අපිට දේශපාලන කෝණයෙන් නැතිව මේ ගැන බලන්නම බැරිද? හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-83923810376649777232014-12-30T20:36:40.906+05:302014-12-30T20:36:40.906+05:30ඔය කියන යුද්දෙන්ම මැරිච්චි, 99 බේරිච්චි හමුදාවල නි...ඔය කියන යුද්දෙන්ම මැරිච්චි, 99 බේරිච්චි හමුදාවල නිළධාරියො සෙබළු සහ උන්ගෙ පවුල්වල දාස් ගානක් මේ ඉන්න නායකයට විරුද්ධව ඡන්දෙ දෙන එකට හේතුව උඹට අපැහැදිලිද?

මේ යන විදිහට ගියොත් තව කාලෙකට පස්සෙ ආයි "දඩ කඳවුර, භීෂනයේ අතුරු කතාවක්" වගේ පොත් නම් ලියැවෙයි! ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-36553665761803059272014-12-30T20:21:10.355+05:302014-12-30T20:21:10.355+05:30මේවා ගැන කියලා වැඩක් නැහැ බං.. ඔන්න ගිය පාර වගේම ම...මේවා ගැන කියලා වැඩක් නැහැ බං.. ඔන්න ගිය පාර වගේම මේ පාරත් පොදු අපේක්ෂයාට ටීඑන්ඒ එක එකතු වෙලා... උන්නැහේ පරදින හින්දම හොඳයි.. නැත්තං ඔය එකතු කර ගත්තා වගේ නෙවෙයි ඊ ළගට උන් ඉල්ලන ඒවා දෙන්න ගියාම... එහෙම නොදුන්නොත් ආයෙම පරණ සිංදුම බල බල හිටියැකි.. උඹ වගේම තවත් කවුරු හරි කොල්ලෙක් දවසක මෙහෙම කතා බ්ලොග් එහෙක ලියාවි... මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com