tag:blogger.com,1999:blog-1771466432091224600.post3585969924207523448..comments2023-10-28T19:13:04.675+05:30Comments on හසරැල්ලක්: රයිස් කුකර් එක සහ කුකරි කතා - Going solo 3 හසරැල්http://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-1771466432091224600.post-27102393755714322702013-11-06T21:35:50.796+05:302013-11-06T21:35:50.796+05:30ආහ්. උබ බබා.. කට කියුවෙ?ආහ්. උබ බබා.. කට කියුවෙ?Uditha Dilshanhttps://www.blogger.com/profile/15359552923973660911noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-87474214739637523702013-11-06T19:29:29.255+05:302013-11-06T19:29:29.255+05:30මං දන්නේ නෑ ...අනේ මගේ කට මං දන්නේ නෑ ...අනේ මගේ කට හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-39170314271544499672013-11-05T23:03:51.006+05:302013-11-05T23:03:51.006+05:30මේ පොස්ට් එක කියවන අද වෙනතුරුත් තමන් එදා කෑවේ බෙරි...මේ පොස්ට් එක කියවන අද වෙනතුරුත් තමන් එදා කෑවේ බෙරිවුණු නූඩ්ල්ස් බව නොදත් ඒ කෙල්ලන්ගේ නමින් මේ පොස්ටුව පුදනු ලැබේ.....

කව්ද මචන් ඒ කෙල්ලො ?Uditha Dilshanhttps://www.blogger.com/profile/15359552923973660911noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-16950866592709966152013-11-05T23:01:47.129+05:302013-11-05T23:01:47.129+05:30ආහ්. අ මොකද ඒ?ආහ්. අ මොකද ඒ?Uditha Dilshanhttps://www.blogger.com/profile/15359552923973660911noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-61352913363911789992013-11-03T18:50:52.807+05:302013-11-03T18:50:52.807+05:30ඔයාගේ වගේ තමයි අනේ ඒ අයගේ බඩවලුත්ඔයාගේ වගේ තමයි අනේ ඒ අයගේ බඩවලුත්හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-31126043583887094422013-11-03T07:27:10.401+05:302013-11-03T07:27:10.401+05:30කාපු කෙල්ලන්ගෙ බඩවල්නම් ඕනෙ ජරාවකට ඔරොත්තු දෙනව වග...කාපු කෙල්ලන්ගෙ බඩවල්නම් ඕනෙ ජරාවකට ඔරොත්තු දෙනව වගේ :DGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-86813979250543484132013-11-02T13:51:25.386+05:302013-11-02T13:51:25.386+05:30ලගපාත දොස්තර කෙනෙක් එහෙම ඉන්නවද????ලගපාත දොස්තර කෙනෙක් එහෙම ඉන්නවද????හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-45398151005032527932013-11-02T13:42:16.233+05:302013-11-02T13:42:16.233+05:30බැන්කුවෙන්නම් කෙල්ලෝ එපා...බැන්කුවෙන්නම් කෙල්ලෝ එපා...හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-25728573660777355892013-11-02T13:35:13.114+05:302013-11-02T13:35:13.114+05:30යකෝ ...ඇත්තනේ..මූව තියන්න වටින්නැහැනේ...යකෝ ...ඇත්තනේ..මූව තියන්න වටින්නැහැනේ...හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-38958268383014987152013-11-02T12:44:02.932+05:302013-11-02T12:44:02.932+05:30බොට බැංකුවෙ කෙල්ලෙක් අත නැතුව හිත හරි දුන්නා නම් ම...බොට බැංකුවෙ කෙල්ලෙක් අත නැතුව හිත හරි දුන්නා නම් මදැයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-26558070489503287822013-11-02T10:24:20.708+05:302013-11-02T10:24:20.708+05:30යකෝ මෙච්චර හොද කෑමක් හැටියට කොන්වර්ට් කරගන්න පුළු...යකෝ මෙච්චර හොද කෑමක් හැටියට කොන්වර්ට් කරගන්න පුළුවන් එකක්නේ ඒ කියන්නේ මම මෙවෙනකන් විසික් කරලා තියෙන්නේ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-47335987543743306292013-11-02T08:21:51.744+05:302013-11-02T08:21:51.744+05:30හසරැල්. ඒකා පටන් අරන් තියෙන්නේ. උඹලා කාටවත් කියලා...හසරැල්. ඒකා පටන් අරන් තියෙන්නේ. උඹලා කාටවත් කියලා නෑ.

http://hariweradi.blogspot.com/2013/10/blog-post.htmlDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-69944872408803152592013-11-02T02:55:34.662+05:302013-11-02T02:55:34.662+05:30එහෙම හරි නෑනේ බං...එහෙම හරි නෑනේ බං...හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-66273635515608806182013-11-02T02:41:23.033+05:302013-11-02T02:41:23.033+05:30ඒ tab එක on කරලා නිසානේ....ඒ tab එක on කරලා නිසානේ....හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-40972103523394450142013-11-01T23:28:21.320+05:302013-11-01T23:28:21.320+05:30ඕක fb එකේ දාලා උන් ටිකට ටැග් කොරහන් එතකොට තමයි පිද...ඕක fb එකේ දාලා උන් ටිකට ටැග් කොරහන් එතකොට තමයි පිදුම හරි යන්නේ මමත් ඔය වගේ කෑම ටෙසෙට් කොරලා තියනවා අවුල තියෙන්නේ හිටි ගමන් බඩ අවුල් යනවා Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-76901666339176231032013-11-01T23:23:52.408+05:302013-11-01T23:23:52.408+05:30මොන බිසිද බන් දවසෙම fb ඉන්නේ හැබැයි ෆෝන් එකෙන් වගේ...මොන බිසිද බන් දවසෙම fb ඉන්නේ හැබැයි ෆෝන් එකෙන් වගේ Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-91935633616647827172013-11-01T22:45:36.754+05:302013-11-01T22:45:36.754+05:30කුඩා කරුමාන්තයක් විදිහට ඉදිරියට කරගෙන යන්න කවුරුවත...කුඩා කරුමාන්තයක් විදිහට ඉදිරියට කරගෙන යන්න කවුරුවත් අත දුන්නේ නැහැනේ...හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-26404538151531946112013-11-01T22:36:27.729+05:302013-11-01T22:36:27.729+05:30අපිට දැනුත් ඔය වැඩේ වෙනවනෙ.....හරියටම ගිය සතියෙත් ...අපිට දැනුත් ඔය වැඩේ වෙනවනෙ.....හරියටම ගිය සතියෙත් උනා...බත් ටික තියලා මාලු පිනි සූදානම් කරගෙන කන්න බලද්දි...හාල් ටික වතුර යට අගේට තියෙනවා...කිරි කෑලි වාණිජව හැදුවා නම් කෙල්ලන්ටම විකුණලා පෝසතෙක් වෙන්න තිබුනනෙ බොලං....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-20614566548542240882013-11-01T20:51:05.066+05:302013-11-01T20:51:05.066+05:30මං චමරියේ බජට්ටුව run කරපුහැටි ඉස්සරහට කියන්නම්කො....මං චමරියේ බජට්ටුව run කරපුහැටි ඉස්සරහට කියන්නම්කො....හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-84997045005613380672013-11-01T20:48:54.647+05:302013-11-01T20:48:54.647+05:30ලැජ්ජයි කියන්නේ ඕයි...විලි ලැජ්ජයි..ලැජ්ජයි කියන්නේ ඕයි...විලි ලැජ්ජයි..හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-17364071707468249162013-11-01T20:47:59.750+05:302013-11-01T20:47:59.750+05:30අපේ සොයාගැනීම් කාලයේ වැලි තලාවෙන් වැසිලා ගිහිල්ලා ...අපේ සොයාගැනීම් කාලයේ වැලි තලාවෙන් වැසිලා ගිහිල්ලා තියෙන්නේ...හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-40912626312459185352013-11-01T20:46:56.497+05:302013-11-01T20:46:56.497+05:30පළමු තෑග්ගට නූඩ්ල්ස් පැකට් එකක්...සීනි කිලෝවක් සහ ...පළමු තෑග්ගට නූඩ්ල්ස් පැකට් එකක්...සීනි කිලෝවක් සහ නවතම මාදිලියේ රයිස් කුකරයක් තෑගී....හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-57999788341499415632013-11-01T20:43:50.299+05:302013-11-01T20:43:50.299+05:30බ්ලොග් කෙරුවාව ඉස්සහරහට සෑහෙන්න අමාරුවෙයි වගේ...
...බ්ලොග් කෙරුවාව ඉස්සහරහට සෑහෙන්න අමාරුවෙයි වගේ...

ඔයයි ඉතින් මටයි අක්කටයි දෙන්නටම වඩා මේ කොම්පීටර් ජිල්මාට් වලට දස්සයි නොවැ...
කම්මැලිකමට ඉන්නේකේ පටන් ගන්නවකො තමන්ගේම බ්ලොග් කට්ටක්....හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-79610155209431831652013-11-01T20:41:19.370+05:302013-11-01T20:41:19.370+05:30ඉන්නවා දෙයියෝ..ඉන්නවා...ඉන්නවා දෙයියෝ..ඉන්නවා...හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1771466432091224600.post-24637076031942375402013-11-01T20:38:59.701+05:302013-11-01T20:38:59.701+05:30මරණ තර්ජන එන නිසා පොලිසියට කියන්න වෙයිද ????
අක්ක...මරණ තර්ජන එන නිසා පොලිසියට කියන්න වෙයිද ????

අක්කනම් මේ දවස්වල ෆුල් බිසී....බිසී අඩුවුනාම ලියයි...අපේ ගෙදර තුන වෙනි බ්ලොග් එකත් ලගදීම එළිදකියි වගේ...හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.com